Archives: දෙසැම්බර් 2020

එහි සිටීම

රැල්ෆ් කඳුළු සළමින් බිමට වැටෙනවා උද්‍යාන සේවිකාවක් වන ජේන් දැක උදව් කිරීමට එහි දිව ගියාය. රැල්ෆ් ඕටිසම් රෝගයෙන් පෙළුණු තරුණයෙකි. ඔහු දවස පුරා බලා සිටි කතුරු ඔංචිල්ලාව කැඩුණ නිසා ඔහු හඬමින් සිටියේය. ඔහුව ඉක්මණින් කෙළින් සිටගැනීමට සළස්වන්නේ හෝ ඔහුව සැනසීමට කිසිවක් හෝ කියන්නේ නැතුව ජේන්ද ඔහු සමග බිම වාඩිවී ඔහුගේ හැඟීම්වලට වලංගුතාවයක් දෙමින් ඔහුට හැඬීමට ඉඩ හැරියාය.

ජේන්ගේ ක්‍රියාව දුක්…